5/26/17

෴ හැකි ඉක්මණින් ඉවත්වන්න! ෴

෴ හැකි ඉක්මණින් ඉවත්වන්න! ෴ 
සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක්
 – කැළණි ගඟ පිටාර ගැලීමත් ඇරඹෙයි ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංඟාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. විපතට පත් ප්‍රදේශවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන්ගේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ. 

* කොළඹ - නන්දසිරි 
011 2325511 011 2437242 0778819389


 * ගාල්ල - සෙදේරා 091 2247175 091 2247175 077 1761692 
* ගම්පහ - කුමාරසිරි 033 2234142 033 2222900 077 4342786 


* කළුතර - ක්‍රිෂාන් 077 6368763 
* මාතර - විදානගේ 041 2222284 041 2222234 071 8245180 
* රත්නපුර - කුමාර 045 2222233 045 2222140 071 4408835 

ත්‍රිවිද හමුදා ආපදා සහය සඳහා පහත දුරකථන අංක අමතන්න. 
* රත්නපුර 0766907125 
* ගාල්ල මාතර 0766907206 
පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා හදිසි ඇමතුම් විශේෂ අංකය 1902