6/17/16

මෙත් භාවනාව වඩන ආකාරය සහ ආනිසංස

මෙත් භාවනාව වඩන ආකාරය සහ ආනිසංස
************************************************

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.
පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.
බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.
බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝරත්නයට ආරාම, කුටි පූජා කිරීම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල,ආර්ය මහා සංඝරත්නය සරණ යෑම තුල, ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජීවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කළා.
ඊටත් වඩාමහත් ඵලයි මහානිසංසයි පැහැදුනු සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජීවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
ඊටත් වඩා මහත් ඵලයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක් පමණද විය හැකිය) මෙෙත්‍රී භාවනාව කිරීම.
මෙෙත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්, මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්.
මහග්ගත චේතෝ විමුක්තිය (ප්‍රදේශ වශයෙන් ගෙන මෙෙත්‍රීය පැතිරීම)
මම වෙෙර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.
මා මෙන්ම,
මෙම නිවසේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
මේ ගමේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
මේ නගරයේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ,
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
මේ පළාතේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
මේ රටේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
මේ ලෝකයේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
සියලූම ලෝකයන්හි ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
අප්පමාන චේතෝ විමුක්තිය (දිශාවන් වශයෙන් ගෙන මෙෙත්‍රීය පැතිරවීම.)
මම වෙෙර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.
මා මෙන්ම,
උතුරැ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
උතුරැ අනු දිශාවේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා
එමෙන්ම,
නැගෙනහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
දකුණු අනු දිශවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
බටහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
උඩ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
එමෙන්ම,
යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයානැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
******************************************************
ධර්ම සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසල කර්මයන් කිරීමෙන් ඔබ මා කර ගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, එය අපට කෙදිනක හෝ නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා...!!
මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා!
මේ අපගේ පළමු ඉපදීම නොව...
මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මිය ගිය දුකට අපි හෙලූ කදුළු එකතු කරේ නම් මේ සාගරයටත් වඩා විශාලයි.
අපගේ පියා මිය ගිය දුකට අපි හෙලූ කදුළු එකතු කරේ නම් මේ සාගරයටත් වඩා විශාලයි.
මේ සසරේ අපි ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...
මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා...!! අවිද්‍යාව විද්‍යාවෙන් දුරැ කෙරෙත්වා!
මේ සසරින් මිදෙත්වා...!!
සියළු දෙනාට තෙරැවන් සරණයි....!!!