6/14/16

අමාසුවඳ පදනම



තෙරැවන් සරණයි ඔබ සැමට! පුරා වසර තුනක පටන් අප ඔබට දහම් කරැණු ගෙන ඒමට හැකිවිය. මීළග අරමුණ නම් අප පදනමෙන් වෙහෙර විහාර පිළිසකළ කරවීම හා භාවනා කුටි තැනීමය. ඒ සදහා ඔබට ද දායක විය හැකිය. ඔබට හැකි අයුරින් අප පදනමට ආධාර මුදල් ලබා දිය හැක. දායක වීම සදහා Donate යන්න click කරන්න.

May the Triple Gem bless you all. We have been with you for 3 years now. Our next target is to repair "Stupas" and build "meditation kutis" for Bhikkhus. You all can donate any amount  that you like by clicking the donate button.